දුම්රියට යට වූ යකඩ මිනිසා (VIDEO)

Share

පේරු රාජ්‍යයේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි පුද්ගලයෙකු දුම්රියට යටවන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුරින් ඔහුගේ අතක සුලු තුවාල පමණක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News