දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

Share

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස ලබා දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාල පෙත්සම ලබන 12 වනදා කැදවීමටයි විනිසුරුවන් නියෝ කර ඇත්තේ.

Read more

Local News