තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)

Share

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ගේ කොටස අත්පත් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක
පවසනවා.

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සංවත්සරයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News