දිනකට 5දෙනෙකුට මරු කැඳවන වකුගඩු රෝග (VIDEO)

Share

සෑම පුද්ගලයන් 100 දෙනෙකුගෙන් 10 දෙනෙකුටම වකුගඩු ආබාධ ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නදීකා පෙරේරා පවසනවා.

දිනකට වකුගඩු රෝග නිසා පුද්ගලයන් 05 දෙනෙකු මිය යන බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News