ජනතාවට පහසු මිලට භාණ්ඩ ලබාගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
නාරාහේන්පිට, රත්මලාන හා පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා එක් ක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.