ඊශ්‍රායලයෙන් ගාසාවට දරුණු ප්‍රහාරයක් – 300කට අධික පිරිසක් මරුට

Share

කෙටි කලක් නිහඩ වී තිබූ ගාසාවේ යළිත් දරුණු යුධමය තත්ත්වයක් ආරම්භ වී තිබෙනවා.

ඊශ්‍රායලය ඊයේ (17) රාත්‍රියේ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුම කඩකළ බවට චෝදනා කරමිනුයි ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ.

Read more

Local News