අමෙරිකාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති නව තීරු බදු ප්‍රතිප්තතිය නිසා ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 86කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත ලබා දීමට තිබූ පොහොර සහනාධාර මුදල් රුපියල් 29 ලක්ෂයකට අධික මුදලක් සොරකම් කරගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.