පළාත් පාලන මැතිවරණයේ ඇප තැන්පත් කිරීම හෙටින් අවසන් (VIDEO)

Share

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාරදීමට ඉතිරිව ඇත්තේ තවත් දින 02ක් පමණයි.

එමෙන්ම ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් අවසන් වනවා.

මේ අතර නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට බලපාන කාරණා පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News