පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් රචනා කරන ලද ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිළිගන්වා තිබෙනවා.
නන්දසිරි ජාසෙන්තුලියන විසින් රචිත “Darkness at Daybreak” ග්‍රන්ථය හා නීතිඥ නිහාල් සෙනෙවිරත්න විසින් රචිත ” Memories of 33 years in Parliament ” ග්‍රන්ථය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිරිනැමිණි.