පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී පළ කරන අදහස් සජීව ලෙස විකාශය කිරීම නතර කර තිබෙනවා.
ඒ දින 08ක කාලයක් සඳහායි.
මන්ත්රීවරයා සිදු කර ඇති අවමන් සහගත ප්රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ද කතානායකවරයා නියෝග කර තිබෙනවා.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.