ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්

Share

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

Read more

Local News