වකුගඩු ජාවාරම ගැන හෙළිකරන වෛද්‍ය චමල් (VIDEO)

Share

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල්වල වකුගඩු ජාවාරමක් සිදු වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

මේ සඳහා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News