දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

Share

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (24) පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 43ක් වූ තොටගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News