පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 12ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් සියලු මුද්‍රණාල සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර මුද්‍රණය කළ යුතු සමස්ථ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව මිලියන 18කට අධිකයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.