ශවේන්ද්‍ර ඇතුළු 04කට බ්‍රිතාන්‍යයෙන් සම්බාධක (VIDEO)

Share

හිටපු හමුදාධිපතිවරුන් ඇතුළු හතර දෙනෙකුට එක්සත් රාජධානිය සම්බාධක පනවා තිබෙනවා.

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අමතරව කලක් LTTE සංවිධානයේ සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මාන්ගේ නම ද මීට ඇතුළත්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News