බන්ධනාගාරගතව සිටින දේශබන්දු තෙන්නකෝන්ට නිවසින් ආහාර ගෙනඒම සඳහා ඊයේ (24) සිට අවසර ලබා දී තිබෙනවා.
මේ අතර අපරාධ වැළැක්වීමට විශේෂ කාර්ය බලකායේ සහය අත්‍යවශ්‍ය බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.