නවසීලන්තයේ දකුණු ප්‍රදේශයේ භූ කම්පනයක්

Share

නවසීලන්තයට රිච්ටර් පරිමාණ ඒකක 6.7ක භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් නවසීලන්තයේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read more

Local News