ඉංගිරියේදී බස් ලොරි අනතුරක් – සිසුන් ඇතුළු 15ක් රෝහලට

Share

හොරණ රත්නපුර මාර්ගයේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ අතර විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read more

Local News