යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඊයේ (06) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ තරුණයෙක්.

Read more

Local News