ට්‍රම්ප් කළේ මෝඩ වැඩක් – දේශීය ආදායම් නිලධාරින්ගේ සංගමය කියයි (VIDEO)

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරු බදු ඉහළ දැමීමට ගෙන ඇති තීරණය අනුවණ ක්‍රියාවක් බව දේශීය ආදායම් නිලධාරින්ගේ සංගමය පවසනවා.

මෙම තීරණය ඔහුගේ ජනාධිපති ධුරයට ද බලපෑම් එල්ල කරනු ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News