කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ සෙවණැල්ල අද (07) මධ්‍යහ්න 12.12 ට මොහොතකට නොපෙනී ගියා.
සූර්යයා ලංකාවට ඉහළින් මුදුන් වූ බැවින් ජනතාවට මෙම අත්දැකීම විඳ ගත හැකි වූ බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.