4K වෙන නිධානය

Share

ගෞරවනීය සම්මාන රැසකින් පිදුම් ලැබූ නිධානය චිත්‍රපටය 4K තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.

නවීන තාක්ෂණය මුසු කළ මෙම චිත්‍රපටය අද (07) තිරගත කිරීමට නියමිතයි.

ඒ කොළඹ ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදීයී.

Read more

Local News