ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ගුවන් යානා බල ඇණියට එක් කළ අළුත්ම ගුවන් යානය අද දින ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කළා.
පැරිස් සිට පැමිණි ගුවන් යානය ගුවන් නිරීක්ෂකයින්ට සහ ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් කොළඹ සහ කටුනායක ඉහළ අහසේ විශේෂ ගුවන් සැරියක නිරත වුණා.
තවත් තොරතුරු දැනගැනීම සදහා පහතින් බලන්න.