ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්.
ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙන අතර, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම මෙවර තේමාවයි. ‘වෙනස් වෙන්න සූදානම් නැත්නම්, සහතික වශයෙන්ම වෙනස් කරනවා’ – කෑගල්ලෙ හි පැවැත්වූ ජගත් පරිසර දින ජාතික සැමරුමට එක්වෙමින් ජනපති ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.