සහනාධාරයක් ලෙස පොල් පොහොර ලබා දීම ආරම්භ කල බව සමන්ත විද්‍යාරත්න කියයි(VIDEO)

Share

පොල් වගාව නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් වතුවල ඵලදායීතාවය අඩු වී ඇති බවත් නිසි ප්‍රමාණයෙන් පොල් වගාව සදහා පොහොර නොයෙදීම මීට හේතු වී ඇති බවත් මීට පිළියමක් ලෙස රුසියානු සමූහාණ්ඩුව හා එක්ව ව ගෙන්වා ගත් MOP පොහොර මෙට්‍රික් ටොන් සියයෙන් භාගයක් පොල් පොහොර බවට පරිවර්තනය කොට ගොවිජනතාව සදහා බෙදා දෙමින් යන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News