” නොමියෙන මාලිනිය ” අනුස්මරණ වැඩසටහන 8 වන ඉරුදින ලොස් ඇන්ජලීස් හීදී(VIDEO)

Share

ලබන 8 වනදා පැවැත්වීමට නියමිත මාලිනී ෆොන්සේකා අනුස්මරණය නම් කර ඇත්තේ ‘ නොමියෙන මාලිනිය’ ලෙසයි.
ජුනි 8 වන ඉරිදා සවස 5 ට කොවීනා මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේදී අනුස්මරණ වැඩසටහන සංවිධාන කර ඇත.

මෙම අවස්ථාවට ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News