පරිපූරක වෛද්‍ය වර්ජනය අද දෙවන දිනටත් (VIDEO)

Share

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් පහකට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
උසස්වීම්, සති අන්ත සහ නිවාඩු දින දීමනා උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News