ඩෙංගු හා චිකුන්ගුන්යා ඉහළට (VIDEO)

Share

මේ වනවිට රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,361 දෙනෙක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News