අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට.
පොදු සමාව ලබා දී ඇති සිරකරුවන්ට අමතරව තවත් සිරකරුවන් කීපදෙනෙක්ට ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති කාර්‍යාලයෙන් පැමිණිල්ලක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.