බේරුවල පොලිසියට ප්‍රහාරයක් (VIDEO) 

Share

බේරුවල ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කෙරේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News