ශක්තිමත් සහයෝගී තාවයක් අවශ්‍යයි කියන අගමැතිනිය (VIDEO)

Share

ඊයේ කොළඹදී පැවැත්වූ ගෝලීය දකුණු අඛණ්ඩතා සමාරම්භක උළෙලට එක්වෙමින් ශක්තිමත් සහයෝගීතාවයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News