පොසොන් පොහෝයට සමගාමීව වැඩසටහන් රාශියක් දිවයින පුරා (VIDEO)

Share

ජනාධිපති ලේකම් කාර්‍යාලය මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපය වෙත සාංචි අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වැඩම කරවීම පසුගියදා සිදු කෙරුණා.
දිවයින පුරා තවත් ප්‍රදේශ රැසක ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News