ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුමට මුදල් බැර කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.සැකකරු රුපියල් පනස්දහසක මුදලක් සෙව්වන්දිගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.