ඖෂධ මගඩියක් කළ විශේෂඥ වෛද්‍යවරිය ඇතුලු තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

Share

ශල්‍ය සැත්කම් උපකරණ වැඩි මිලකට බාහිර පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු තුන් දෙනා ලබන් 24 වන්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News