වාහන ආනයනයේදී සිදුවෙන මගඩියක් ගැන කියන හර්ෂ (VIDEO)

Share

වාහන ආනයනයේදී සිදුවන මගඩියක් ගැන කියන හර්ෂ.භාවිතා කළ වාහන මෙරටට ගෙන්වන මුවාවෙන් විශාල බදු වංචාවක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවට හෙළි කළා.මේ හේතුවෙන් දින 3කට පමණක් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 257ක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News