මැද පෙරදිග තවත් උණුසුම් වෙයි – ඇමරිකානු යුධ නෞකා පර්සියන් බොක්කට (VIDEO)

Share

ලෝකයම තරමක් භීතියට පත් කර ඇති ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි.ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාර වලින් ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂක මූලස්ථාන විනාශ වී තිබෙනවා.අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය තුළ සිටින ශ්‍රී ලාංකිකයින් ඕනෑම අවස්ථාවක ගෙන්වාගැනීමට රජය සූදානමින් සිටින බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News