ආහාර නාස්තිය වළක්වා ගන්න අගමැතිනියගෙන් වැඩ පිළිවෙලක් (VIDEO)

Share

ලොවපුරා සිදුවන ආහාර නාස්තිය වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව අගමැති හරිනි පවසයි.ඒ සඳහා ශ්‍රී ලංකාව දැනටමත් පියවර රැසක් ගෙන ඇති බවයි ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රතිපත්ති සංවාදයකට එක්වෙමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News