කොළඹ සුද්ද කරන්න හෙට සිට නව වැඩ පිළිවෙලක් (VIDEO)

Share

ඩෙංගු හා චිකුන්ගුන්‍යා ව්‍යාප්තිය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,000කට ආසන්නයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News