සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම අද අභිය්‍යොගයක් වී අවසන්. ජංගම දුරකතන අන්තර්ජාලය ඇතුළු නවීන තාක්ෂණය දරුවන්ගේ සෞඛ්‍යට එල්ල කර ඇත්තේ මරු පහරක්.පවතින මෙම අභියෝගයන් හමුවේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාලයේදී පැවැත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.