රටේම අප්‍රිකානු සූකර උණ අවධානමක් ගැන ගැසට් නිවේදනයක් (VIDEO)

Share

මෙරට සියළුම ප්‍රාදේශීය කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් කලාප ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල විසින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Read more

Local News