අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන (VIDEO)

Share

මාර්ගගත ලෙස නඩුවකට සාක්ෂි දීම සඳහා වන ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත බලාත්මක කරමිනුයි. මෙමගින් නඩු කටයුතු වල කාර්‍යක්ෂමතාවය වැඩිවන බවයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News