අපනයන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ගැන කියන හඳුන්නෙත්ති (VIDEO)

Share

සරේ පළමු කාර්තුව තුළ අපනයන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.ඒ අනුව මෙම වසර තුළ බලාපොරොත්තු වූ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News