අස්වනු නෙළන කාලයට ආනයන බල්පත්‍ර දීම ගැන බඩඉරිඟු ගොවීන්ගෙන් දැඩි විරෝධය (VIDEO)

Share

රුපියල් 115ත් 120ත් අතර මිලකට බඩඉරිඟු ආනයනය කිරීමට රජය අවසර දීම නිසා දේශීය බඩ ඉරිඟු ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා. මෙම තත්වය නිසා දේශීය බඩ ඉරිඟු අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වන බවයි ගොවීන් පවසන්නේ
.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News