වන අලි ගැටලුවට ජනපතිගේ විසදුම (VIDEO)

Share

දිස්ත්‍රික් මට්ටමින් කමිටු පත් කර වන අලි ගැටලුව විසඳීමට පියවර ගතයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් විධිමත් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News