ඉඩම් අක්කර 3000 ක් අලුතින් ආයෝජනයට (VIDEO)

Share

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අක්කර තුන්දහසක් ආයෝජන සඳහා වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් චමින්ද පවසනවා. ඔහු මේ බව ප්රකාශ කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News