ඊශ්‍රායල ඉරාන ගැටුම තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වේවිද යන්න අද හමුවේ ඇති ප්‍රධානම ගැටලුවයි. ඒ සැකය තවදුරටත් වර්ධනය කරමින් ඇමරිකාව අද අලුයම ඉරානයට බෝම්බ හෙළා තිබෙනවා. ඒ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3ක් ඉලක්ක කරගනිමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.