මැරුණු සමාජයට ආධ්‍යාත්මික ජීවය දෙන්න කියන ජනපති (VIDEO)

Share

රට තුළ ඇත්තේ මුදල් සහ බලය මූලික කරගත් මැරුණු සමාජයක් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් ආධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News