දුල්ලේ වූ සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සුව දුක් විමසා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඊයේ රාත්‍රියේ බදුල්ල ශික්ෂණ රෝහලට ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අනතුරින් තුන් දෙනෙකු මිය ගොස් තිස් දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.