කෙහෙළිය රඹුක්වැල්ල සමඟ බාල ඖෂධ ජාවාරම සිදුකළ අනෙකුත් පුද්ගලයින්ට ද වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. බාල ඖෂධ ජාවාරම සංවිධානාත්මක ක්‍රියාවලියක් බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.