එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වසර 9කට පසු හෙට දිවයිනට (VIDEO)

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ දින හතරක සංචාරයක් සඳහායි. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයෙකු දිවයිනට පැමිණෙන්නේ වසර නවයකට පසු වීම විශේෂත්වයක්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News